ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීම 2023 ජනවාරි මස පාසල් ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණි. එම අවස්ථාව සදහා අප පාසල් විදුහල්පතිතුමිය ඇතුළු ආරාධිත අමුත්තන් රාශියක් සහභාගි විය.