PHONE (+94) 0812369000
E-MAIL [email protected]
FACEBOOK
YOUTUBE
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
SIRIMAWO B.B.V.

මප/හඟු/සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය

Hanguranketha Education Zone

  • Register
  • Login
SIRIMAWO B.B.V.

මප/හඟු/සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය

Hanguranketha Education Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එ‌ෙතිහාසික සගරුවන්කෙත පුරවරයේ පිහිටා ඇති සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය නුවරඑළිය දිස්ත්‍රික්කයේ එකම බාලිකා විද්‍යාලය බව ප්‍රකාෂ කරන්නේ මහත් අභිමානයෙනි.
ලක්මවට පමණක් නොව මුලු මහත් විෂ්වයට විවිධ ක්ෂේත්‍රයන්ගේ නිපුණයන් බිහි කරමින් “ විශ්වය දිනනා දියණියන් “ බිහිකිරිම අරමුණ පෙරදැරිව කිුයාත්මක වන අප විද්‍යාලයේ තතු මුලු මහත් විශ්වය පුරාවට ගෙන යාමට මූලික අඩිතාලම දමන” සයිබර් ලොවට පියාපත් “ ලැබෙන මේ අවස්ථාව පිලිබද බොහෝ සතුටට පත් වෙමි. සයිබර් ලොවට පියඹමින් සිරිමාවියන්ගේ අධ්‍යාපන කටයුතු ඉහල නංවාලීමටත් පාසලේ කටයුතු ඉහල නංවාලීමටත් පාසලේ සංවර්ධනය ඉහළට ගෙන යාමටත් දායකත්වය සැපයීමට මෙම වෙබ් අඩවිය සමත් වේ යැයි මා විශ්වාස කරමි .අවසාන වශයෙන් මෙම කටයුතු සාර්ථක කරගැනීම සදහා උරදුන් තොරතුරු තාක්ෂන ඒකකයේ ගරු මහත්ම මහත්මීන් ඇතුලු සියලුම දෙනාට මගේ හෘදයාංගම ස්තූතිය පළ කර සිටින අතර සිරිමාවියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාරථක කර ගැනීමෙන් ගෙවුණු අභිමානවත් අතීතයට සුන්දර අනාගතයක් මුසු කීරීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.

නියෝජ්‍ය විදුහල්පතිනි,

සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය

 

 

SIRIMAWO B.B.V.

මප/හඟු/සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය

Hanguranketha Education Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Cp/Hk/ Sirimavo Bandaranayake Girls College, Hanguranketha

: (+94)812369000

: [email protected]

Supported By

© 2026 SIRIMAWO B.B.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk