PHONE (+94) 0812369000
E-MAIL [email protected]
FACEBOOK
YOUTUBE
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
SIRIMAWO B.B.V.

මප/හඟු/සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය

Hanguranketha Education Zone

  • Register
  • Login
SIRIMAWO B.B.V.

මප/හඟු/සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය

Hanguranketha Education Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

හගුරන්කෙත නගරයේ මහනුවර-නුවරඑළිය ප්‍රධාන මාර්ගගයේ පිහිටි මෙම විදුහල 1974.01.17 වෙනි දින එවකට හගුරන්‌කෙත මහජන මන්ත්‍ර්‍ර්‍රි පී.බී.උනන්තැන්න මැතිතුමාගේ යෝජනාවක් අනුව ආරම්භ කරන ලද්දකි.

මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත අධ්‍යාපන කලාපයට අයත් හඟුරන්කෙත සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය හඟුරන්කෙත නගරය ආසන්නයේ රාගල නුවර පාරේ කලාප අධ්‍යාපන කාර්යාලයට යාබදව පිහිටා ඇත.  පාසල් පෝෂක ප්‍රදේශය ලෙස හඟුරන්කෙත, මාදන්වල, කොට්ටල, දමුණුමැය, දොළු ගල, සඟරාජගම, උඩවත්ත, යන ප්‍රදේශවල සිසුවියන් සඳහා මෙම පාසල ශිල්ප හලක් වේ. 1970 ආරම්භ වූ මෙම පාසලෙහි 1974 දෙමහල් ගොඩනැගිලි දෙකක්  ඉදි වෙමින් 6, 7, 8 ශ්‍රේණි ශිෂ්‍යාවන් 74 කින් ආරම්භ විය. එම ප්‍රමාණය වෙනස් වෙමින් වර්තමානය ශිෂ්‍යාවන් 637ක් පමණ අධ්‍යාපනයේ නියැලෙමින් සිටින අතර 800 දක්වා වර්ධනය කර ගැනීම ලබන වසර තුළ බලාපොරොත්තු වෙමු. ගුරු මහත්ම මහත්මීන් 61 කින් සමන්විත වන අතර  පවතින සම්පත් අතර කලාපීය ඉංග්‍රීසි සම්පත් මධ්‍යස්ථානය, ප්‍රදීපාගාර පාසල, පරිගණක ඒකකය මෙහි ඇති සෙසු සම්පත් වන අතර ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකය සකස් කිරීම., අංග සම්පූර්ණ පිටිටනියක්, අංග සම්පූර්ණ වේදිකාවක් සහිත තෙම හල් ගොඩනැගිල්ලක්, ප්‍රදේශයේ දැරියන් දැනුම, ආකල්ප, කුසලතා සපිරි පරපුරක් බවට පත් කිරීම. ප්‍රදේශයේ දැරියන්ට යාවජීව අධ්‍යාපනයක් ලබා දීම. ප්‍රතිඵල ඉහල නැංවීම, සහ පාසල් පෝෂක ප්‍රදේශයේ  සියළු ම ශිෂ්‍යයාවන්ට ප්‍රදේශයේ හොඳම ඉගෙනුම් මධ්‍යස්ථානයක්  කිරීම සඳහා  දේශපාලන අධිකාරියේ සහ ප්‍රදේශයේ ප්‍රභූන්ගේ  සහ අසල් වැසි ප්‍රජාවගේ සහාය  ලබා ගැනීමෙන් නියමිත ඉලක්ක කරා ලඟාවීමට උත්සහ කිරීම මෙම වර්ෂ 5 එනම් 2016-2020 කාලය  තුළ ප්‍රධාන අපේක්ෂාවයි. මෙම පාසල වර්තමානයේ 1 ශ්‍රේණියේ සිට 13 දක්වා කලා, වාණිජ, කෘෂි, විද්‍යා, ගණිත, පන්ති පැවැත්වෙන AB පාසලක් ලෙස කිරුළු දරයි.  

ආරම්භ කළ වර්ෂය

1974 ජනවාරි 17

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

08

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

74

මුල් ගුරුතුමාගේ නම

එච්.පී.ජී.එස්.කලුතොට මිය

පාසලේ ආදි කතෘගේ නම

පී.බී.උනන්තැන්න මයා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

හඟුරන්කෙත බාලිකා මහා විද්‍යාලය

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ඩබ්ලිව්.එම්. සිරියාවති

SIRIMAWO B.B.V.

මප/හඟු/සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය

Hanguranketha Education Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Cp/Hk/ Sirimavo Bandaranayake Girls College, Hanguranketha

: (+94)812369000

: [email protected]

Supported By

© 2026 SIRIMAWO B.B.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk