විදුහල්පති පණිවිඩය

ඉදිරිපරපුර වෙනුවෙන් තාක්ෂණය හා දැනුම පෙරදැරිව යන පැවැත්මට මංපෙත් විවර කරමින් අභිමානවත් දරු කැලක් දැයට දායාද කිරීම වස් ඔබ කල මෙහෙවර පාසල් මාතාවගේ ඉතිහාසයේ පහන්සිළු දහසක් දල්වා සප්තාලෝක කල ඔබට තුති පුදමු.
විදුහල්පති,
සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය,
හඟුරන්කෙත.