PHONE (+94) 0812369000
E-MAIL [email protected]
FACEBOOK
YOUTUBE
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
SIRIMAWO B.B.V.

මප/හඟු/සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය

Hanguranketha Education Zone

  • Register
  • Login
SIRIMAWO B.B.V.

මප/හඟු/සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය

Hanguranketha Education Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • පන්ති ඉගැන්වීම් කරන අතර තුළ කිසිදු ශිෂ්‍යාවක් පන්ති වලින් පිටවී වෙනත් ගොඩනැගිලි තුළ හෝ විද්‍යාලයේ බිමේ සැරිසැරීම නොකළ යුතුය.

  • විශේෂ අවශ්‍යතාවයක් ඇත්නම් අංශභාර පන්තිභාර/විෂය භාර ගුරුතුමාගේ/ගුරුතුමියගේ විධිමත් අවසරයක්යක් ලබා ගත යුතුය.

  • පිටවීමේ අවසර පත්‍රයක් ශිෂ්‍යාවගේ අත නොතිබීම දඩුවම් විදීමට හේතු වේ.

  • ඉගැන්වීමේ කටයුතු සඳහා ගුරුමහතා හෝ ගුරුතුමිය පැමිණෙන තුරු නිහඩව සිටිය යුතුය.

  • විනාඩි 5ක කාලයක් ගත් වූ පසුවද ගුරුභවතෙකු නම් නොමැති නම් ඒ පිළිබඳව සොයා බැලීම පන්ති නායිකාව ගේ වගකීම වන අතර ඒ බාධා නොවන සේ ඉගෙනුම් කාර්යහි නිරත විය යුතුය.

  • ආපන ශාලාවට පැමිණීම කළ හැක්කේ පාසල් ආරම්භ වීමට පෙර හා විවේක් කාලය තුළදී පමණි.

  • උදය රැස්වීම

    විද්‍යාලයේ පවත්වනු ලබන විශේෂ වූත් ගාම්භීර වූත් කාර්යකි.
    මේ සඳහා සියලුම ශිෂ්‍යාවන් සහභාගී විය යුතු අතර කිසිම හේතුවක් මත වෙනත් ස්ථානවල රුදීී සිටීම සපුරා තහනම්ය.
    රැස්වීම් පැවැත්වෙන කාලය තුළ නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කළ යුතුය.
    පාසල් ගීීය ජාතික ගීය සීරුවෙන් සිට නිවැරදිව ගායනා කළ යුතුය.
    රැස්වීම අවසන් වූ පසුව ගුරු මණ්ඩලය වේදිකාවෙන් පිටවූ පසු සේරම ශිෂ්‍යාවන් පේලි වලට ඉක්මනින් පන්ති කාමර වලට යා යුතුය.

  • පාසල් කාලය තුළ පාසලින් බැහැර වීම
    අසනීප තත්ත්වයක දීවයකදී දෙමව්පියන්ට දැන්වීමෙන් අනතුරුව රැගෙන යා හැකිය.
    එසේ එසේ නො නොමැති කිසිම විටකදී පාසල් කාලය තුළ බැහැරව යාමට අවසර දෙනු නොලැබේ.
    අනවසරයෙන් පිටවීම් දඩුවම් ලැබීමට හේතු වේ.

  • දෙමව්පියන් කැදවීම
    විනය කටයුත්තක් සදහා ඔබගේ දෙමව්පියන් පාසලට කැදවනු ලැබුවහොත් ඔවුන් හැදුනුම්පත් රැගෙන පැමිණිය යුතුය යුතු අතර ලේඛනයක ාරකරුට හැර වෙනත් කිසිම බාහිර අයට ශිෂ්‍යාව වෙනුවෙන් ඉදිරිපත් වීමට ඉඩ දෙනු නොලැබේ.

  • බාහිර පුද්ගලයින් පැමිණීම
    පාසල් වේලාව තුළ කිසියම් ශිෂ්‍යාවකට පිටතින් පැමිණි අයෙකු මුන් මුණගැසීමෙන් හැක්කේ විදුහල්පතිනිය හෝ ගුරු මහතකු හෝ මහත්මියක මාර්ගයෙන් කාර්යාලයට ඉදිරියේ දී පමණි. වෙනත් බාහිර පුද්ගලයින්බ පාසල් භූමිය තුළ සැරිසැරීම තහනම්ය.
    මෙය ඔබේ සියලු දේ ඥාතීන් දැනුවත් දැනුම්දීමට කටයුතු කරන්න.

  • නිල ඇඳුම
    සුදු ගවුම
    දෙදණ තෙක් උස
    නිසි ස්ථානයට ඉන
    ප්‍රමාණවත් දිගින් යුතු ගවුම් අත
    ඉනට වඩා අඟල් 4 ක් දිගින් යුතු බද පටිය
    පිරිසිදු මදින ලද ඇඳුම් ඇදිය යුතුය කරපටිය ටයි පටිය පැළඳ සිටිය යුතුය.
    සුදු මේස් සහ දුබුරු සපත්තු
    පිස්සි‍/ගල් සහිත කරාබු/වළලු/මාල හා වෙනත් ආඹරන/ විවිධ වර්ගයේ නූල් වර්ග‍/ ලිප්ස්ටික් ‍/ කියුටෙක්ස් පාසල තුලදී බාවිතය සපුරා තහනම්ය. දිනපතා මේ පිළිබඳ සොයා බැලීම කරන අතර විනය පද්ධතියට එරෙහිව කටයුතු කිරීම දඩුවම් ලැබීමට හේතුවේ.
    ඇස් බැමි ගැලවීම හා ඇඳීමද තහනම්ය.

  • නියපොතු නිසි පරිදි කොටට කපා පිරිසිදුව තිබිය යුතුය.

  • දිග කෙස් ඇති ශිෂ්‍යාවන් ඒවා මැද රොද යොදා දෙකට ගොතා අග හොඳින් දෙවරක් නවා මෙරුන් පාට රිබන් පටියක් බැඳිය යුතුය.

  • අනවශ්‍ය කොන්ඩා මෝස්තර තහනම්ය.

  • කොණ්ඩය කොටට කපන ලද 1-9 ශිෂ්‍යාවන් හිසේ දකුණු පසිින් කුඩා බෝ එකක් රැඳවිය යුතුය.

  • විදුහලේ ටයි පටිය පැළඳිය හැක්කේ විදුහලට පැමිණෙන විටත් නියම වේලාවට පිටවී යන විටත් විදුහලේ භාහිර කටයුතු වලදීත් පමණි.

  • පෞද්ගලික පංති සඳහා සහභාගී වීමේදී කර්පටිය පැළඳීම තහනම් ය.

  • පාසල් බෑගය
    රජය මගින් අනුමත පාසල් බෑගයක් පමණක් ගෙන පැමිණිය යුතු අතර විවිධ මෝස්තරයේ වෛවර්ණ බෑග් ගෙන ඒම නොකළ යුතුයි.

  • jersey
    වැසි සහිත දිනවල දී භාවිතා කළ හැක්කේ කුණු ලේ පැහැති වර්ණයෙන් ජර්සි පමණි. වෛවර්ණ gerking තහනම්ය.

  • ඔරලෝසු
    ඔරලෝසු බැඳීම් සපුරා තහනම්ය

  • හිස්වැසුම්
    පාසල තුළ හිස්වැසුම් පැළඳීම තහනම් ය.

  • ජංගම දුරකථන
    ශිෂ්‍යාවන්ට ජංගම දුරකථන භාවිතය තහනම්ය. යම් ශිෂ්‍යාවක් ජංගම දුරකථතන ළඟ තබාගෙන හසුු උව හොත් එය නැවත ලබා නොදෙන බව අවධාරණය කරමි.

  • අසභ්‍ය පුවත්පත්
    පන්ති කාමර පරික්ෂා පරික්ෂා කිරීමේදී මෙවැනි දේ ළඟ තබාගෙන හසු වීම පාසලින් ඉවත් යාමට තරම් හේතුවනු ඇත.

  • tipecs (ටිපෙක්ස්) භාවිතය සපුරා තහනම්ය.

  • විද්‍යාලයෙහි සහ සහතික නිකුත් කිරීම
    චරිත් සහ සහතික අස්වීම් සහ සහතික බ්‍රහස්පතින්දා දින පමණක් නිකුත් කෙරේ.

     

     

     

     

     

     

     

SIRIMAWO B.B.V.

මප/හඟු/සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය

Hanguranketha Education Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Cp/Hk/ Sirimavo Bandaranayake Girls College, Hanguranketha

: (+94)812369000

: [email protected]

Supported By

© 2026 SIRIMAWO B.B.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk