අප පාසලේ 01 සිට 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
01 සිට 11 ශ්‍රේණි දක්වා අදාළ සියළුම විෂයනුත්
උසස් පෙළ
- කලා
- වාණිජ
- විද්‍යා
- ගණිත විෂයධාර යටතේත් අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි | |
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | මාධ්‍ය අධ්‍යයනය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| ඉංග්‍රීසි | |||
| වාණිජ විෂයධාරාව | ||||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
එමෙන්ම කුසලතා සංවර්ධනය කරගැනීම සඳහා විෂය භාහිර ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් පාසල තුළ ක්‍රියාත්මක වේ.
![]() |
![]() |
![]() |
![]() |



