හඟුරන්කෙත පුරවරයේ බාලිකා පාසලක් ආරම්භ කළ යුතු බව එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි පී.බී. උනන්තැන්න මහතා දැඩි උත්සාහායක යෙදුනේ එවකට බාලිකා පාසලක් තෝරාගැනීමේ අරමුණින් ප්‍රදේශයේ දැරියන් මහනුවරට යාම සහ එමඟින් ප්‍රදේශයේ දක්ෂ දැරියන් දුර බැහැර පාසල් වෙත යොමුවීම අවම කරගැනීමේ අරමුණිනි.
එක් ගොඩනැඟිල්ලක පන්ති 03ක් පිහිටුවමින් ආරම්භ වූ පාසලට පී.බී. උනන්තැන්න මහතාගේ මැදිහත්වීම මත 1976 වසරේදී නව ගොඩනැඟිල්ලක් ලැබී තිබුණි.