| පාසල ආරම්භ වූ දිනය | 1974 ජනවාරි 17 |
|---|---|
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 25531 |
| සංගණන අංකය | 05433 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | හෙක්ටයාර 1.782 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | නුවරඑළිය |
| කලාපය | හඟුරන්කෙත |
| අධ්‍යාපන කොට්ඨාසය | උඩහේවාහැට |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | හඟුරන්කෙත |
| ග්‍රාම සේවක වසම | හඟුරන්කෙත |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 495 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 26 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 681 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 50 |
| පාසලේ වර්ණය | සුදු, අළු, මෙරූන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ